Archives: ජූලි 2024

වයසින් වයසට

ටෙක්සාස්හී අවුරුදු අසූ එකක් වූ මිත්තණියන් දෙදෙනෙක් ලොව වටා යාමේ ගමන දින අසූවකින් අවසන් කිරීමෙන් මාධ්‍යය කම්පනයට පත් කළේය. වසර විසි තුනක් හොඳම යහළුවන්වූ ඔවුන් ලොව වටා යමින් මහද්වීප හතටම ගියහ. ඔවුහු ඇන්ටාක්ටිකාවෙන් පටන් ගෙන ආර්ජන්ටිනාවේ වේග නැටුම් වලට සහභාගී වී ඉජීප්තුවේ ඔටුවන් පිට යමින් උතුරු ධ්‍රැවයෙහි හිම මත ලිස්සා යන කරත්ත වලද ගියහ. ඔවුහු සැම්බියාව, ඉන්දියාව, නේපාලය, බාලි, ජපානය…

සැමරීමට වටිනා ප්‍රවෘත්ති

වසර දෙකකට අධික කාලයක් මෙතෝදිස්ත ගීතිකා පොතක පළමුවෙන් එන ගීතිකාව වූයේ “ගායනා කිරීමට දිව් දහසක්” යන ගීතිකාවයි. එය ලියා ඇත්තේ චාර්ල්ස් වෙස්ලි විසිනි. මුලින් මාතෘකාව වූයේ “එක් අයෙකුගේ හැරීමේ වාර්ෂික දිනය වෙනුවෙන්” යනුවෙනි. එම ගීතිකාව සම්පාදනය කර තිබුණේ යේසුස්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ලෙන් අලුත්ව දැල්වෙන අයගේ රැඩිකල් හැරීම සිහිපත් කිරීමටය. පසුතැවිලි වී ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන අයට ප්‍රකාශ වන දෙවියන්වහන්සේගේ යහපත්කමේ තේජස…

බොහෝ මාර්ග වඩා කරුණාව

මම මීට වසර ගණනාවකට පෙර දේවගැතිවරුන්ගේ සමුළුවකට සහභාගි වූ අවස්ථාවකදී බොහෝ ඇදහිලිවන්තයන් ඔවුන්ගේ ආත්මික දීමනා භාවිතා කරමින් යේසුස්වහන්සේ කෙරෙහි දක්වන…

යාච්ඤාවට කැපවී සිටීම

“මම ඔබ වෙනුවෙන් වසර පනහක් යාච්ඤා කළෙමි” කියා වැඩිහිටි කාන්තාව කීවාය. මගේ මිතුරා වන ලූ මහත් කෘතඥතාවයෙන් යුතුව ඇය දෙස බැලුවේය. ඔහු තම පියා හැදී වැඩී යෞවනයෙකු කාලයේ ඉවත්ව ගිය බල්ගේරියානු ගම බැලීමට ගොස් තිබුණි. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තියක් වන කාන්තාව ජීවත් වූයේ ඔහුගේ සීයාගේ ගෙවල් අසළය. මහද්වීපයකට එහා ලූ ඉපදුන බව දැනගත් මොහොතේ සිට ඇය ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම ආරම්භ…

ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට සිටීම වඩා යහපත්ය

ඇමරිකාවේ නැගෙනහිර සාන්ත ලුයිස්හී ඉලිනොයිස් නම්වූ ඇගේ කුඩා නගරයට අපරාධ වලින් බලපෑම් ඇති වන බව ආචාර්ය ටිෆ්නි ගෝල්සන් දුටුවාය. 2023 වන විටදී මිනී මැරීම් සියයට තිස් එකකින්ද අපරාධ සියයට තිස් හතකින්ද පහළ බැස ඇති බව වාර්තා විය. සිදු වුයේ කුමක්ද? එකතුව වැඩ කිරීමයි. නගර පොලිසිය, නගරයේ දිස්ත්‍රික්ක පාසැල සහ ඇදහිල්ලේ සංවිධානයක් ඇතුළුව ප්‍රසිද්ධ ආරක්‍ෂක කණ්ඩායමක් එක්වී එකට වැඩ කරමින් සියලු…

නමස්කාරය පළමුවෙන්

වැඩිහිටියන්ගේ මිත්‍රකම සම්බන්ධ ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කිරීමට කිසිදා සැළසුම් කර නොතිබුණෙමි. නමුත් එසේ කිරීමට කැඳවීමක් ලැබුණු විට මට බොහෝ ප්‍රශ්න තිබුණි. එම පුණ්‍ය කටයුත්තට මුදල් ලැබෙන්නේ කෙසේද? එය ගොඩ නැගීමට උපකාර කරන්නේ කව්ද? එම කාරණයේදී මගේ විශාලතම උපකාරය පැමිණියේ ව්‍යාපාර පොත් වලින් නොව බයිබලයෙනි.

යමක් ගොඩ නැගීමට කැඳවීමක් ලබා ඇති සියල්ලන්ම එස්රා පොත කියවීම අත්‍යාවශ්‍යය වන්නේය. විප්‍රවාසයෙන් පසු යුදෙව්වන්…